Saturday, October 11, 2008

29.Brain flush


මේක නම් ලියන්න තරම් මහ දෙයක් නොවුනට මට කවද හරි දවසක කියවල සතුටු වෙන්න පුළුවන් වෙයි කියල හිතල ලියන්නෙ...බොහො විට මෙහි පොඩිම සටහන...

මම මේ ආයෙත් ඉගෙන ගන්න පටන් ගත්තෙ බර කාලෙකට පස්සෙ...දැන් අම්මෝ ඇති වෙන්න වැඩ...දැන් සෑහෙන කාලයක් තිස්සෙ මොලේ ඇතු‍ලෙ මල් ගස් පැල වෙලා තිබ්බෙ...ඒ කිව්වෙ කලාවට බර වෙල...දැන මම ටික ටික ඒව ගලවල බට සුද්ද කරනව...නිකන් මලකඩ බැදිල වගේ..දැනනම් බොහෝ දුරට මල කැඩීම ඉවර වේගෙන යන්නෙ..ඊට පස්සෙ වැලි කඩ දාසි වලින් මැදල සුමට කරන්නත් ඕනෙ.... අර වාහනේ රේඩියටරේට flush දාල මලකඩ සුද්ද කරනව වගේ brain flush එකකුත් තිබ්බනම් මාරම වටිනව...කවද හරි හැදේවා කියල පාර්ථනා කරනව....ඇත්තටම මිනිස් මතකය කියන දෙය නම් හරිම අපූරුයි...

සම්පත් ලියයි...

7 comments:

malee_msg said...

ඔන්න ඔහොමයි ජිවිතේ නේද? හ්ම්ම්ම්...!

Bo said...

මටත් මේවගේ දේවල් හිතිලා තියෙනවා, පරස්පර විරෝදී සිතුවිලි උපද්දා ගත යුතු සමාජ තත්වයන්ට මුහුණ දෙද්දී එහෙම වෙනවා කියලයි මට හිතෙන්නේ. වෙලාවකට කලාව, තව වෙලාවකට වෙනත් දේවල්. ජීවිතේ එහෙම තමයි. සතුටින් සිටින්න මල්ලී

Priyankara Perera said...

හ්ම් ... ඔයාට මොළයක් තියනවා කියලා මම අද තමයී දෑනගත්තෙ.
තණකොල වෑවුනු නෑති එක තමා පුදුමේ . . . !
120 වෑලි කඩදාසියකින් ඈල්ලුවනම් මරු !

( පොඩි විහිලුවක් කරන්න හිතුනා , එකයී මෙහෙම ලිව්වෙ , අමනාප නෑහෑනෙ ? )

මොනවා උනත් කළාව අත්හරින්න එපා , ඉගෑනිමයී , කලාවයී කලමණාකරනය කරගන්න ,දිගටම ලියන්න ,

ජය වේවා !

Anonymous said...

kalaawa kiyanneth iganeemak thama :)

mechatronics neda karanawai kiwwe? habaatama ee sub eka mokakda aa? :D

Anonymous said...

hehe ehema deyak minissuntath thibuna nam kiyalama wadak naha thamai.

machang Sampath, mage blog eke last post eka dakka mama :) ehema tharaha wenawada yako lol.

anika mamath me dawas wala patalilai inne :S - igeneema, rassaawa, salli, exams, projects... oya wage noyek naa naa prakaara dewal ekkala.

namuth jeewithe hamadaama wage sundarayi machang. hama dawasakma aluth athdakeemak. :D

mamath aayi hariyata set wenne December wala thamai. exams iwara wenne November aga.

So machang hodin hitapan ehenam. in touch hitiye naha kiyala yaalu kama amathaka wenne naha mata nam :) anika ekata beepu, pissu kelapu unwa ehema amathaka wenawada neda? hehe

ehenam ubata Jaya machang!

Anonymous said...

Making money on the internet is easy in the underground world of [URL=http://www.www.blackhatmoneymaker.com]blackhat method[/URL], It's not a big surprise if you don't know what blackhat is. Blackhat marketing uses alternative or misunderstood ways to build an income online.

Anonymous said...

top [url=http://www.xgambling.org/]casino online[/url] coincide the latest [url=http://www.casinolasvegass.com/]casino bonus[/url] manumitted no deposit bonus at the chief [url=http://www.baywatchcasino.com/]casino online
[/url].