Friday, October 10, 2008

28.Once


කාලෙකට පස්සෙ මේක පැත්තෙ ආවේ...හෙට නිවාඩුවක ලැබුන නිසා ටිකක් රෑ වෙනකන් ඉන්න ඕනෙ කියල හිතුන......

ඒ අස්සෙත් මාර කරුම තමා මතක් වෙන්නෙ...මේක මම අම්බානෙක ආස movie එකක එන අපූරු සිංදුවක්...මේක බලද්දි මම පරණ පේම් කරපු ගැහුනු ළමයෙක් මතක් වෙලා අ‍පූරු මනෝ කන්දකටත් පාර කැපුව...ඔයාලත් අහලම බලන්න...මේ කථාවෙ තියෙන්නෙ චෙක් ජනරජයෙන් එංගලන්තයට ආපු ගෑනු ළමයෙකුගෙත් එංගලන්තයෙ කොල්ලෙක් අතර බැදුන අපූර ආදර(ටිකක් විතර සැකයි) කථාවක්.....Movie name-Once

<-මෙන්න මේ ටික කියවල බලන්න...එතකොට ඔයාලටම තේරෙයි වැඩ කාරයන්ට බොරු බෑ කියන කථාව....
oscoar winner music (song)
move-once
song-falling slowly
Boomp3.com

වඩි විස්තර (මෙතන කොටන්න)


පුංචි ගැටළුවක්...අපි කවද හරි සිරාවට love කරපු ගෑණු ළමයෙක් තාවකාලිකව කොපමණ අමතක උනත් ස්ථීරව නම් අමතක කරන්න බෑ නේ..?? hikz hikz

I wish I could say her....I love you again!.....


1 comment:

සම්පත් බංඩාර said...

මම ටිකක් පිටුව දියුණු කරා හරේ කියවලම බලන්න...දැනගන්න වටිනව...මටතම් ඇත්තටම max ම movie එකක්....music,camera,plot හැම අතින්ම