Thursday, October 2, 2008

27.මිතුරන් හා මම

xpa නලීන් රවී මලී හරේ පුබුදු සමී පමී බෝ(හරියටම දන්නෙ නෑ ඔය අහු මුලු වලින් කියවල ඇද ගත්ත රූපයක් තියෙනව)වගේ මගේ online මිතුරන්ට කොහොමද කියලවත් බලන්න වෙලාවක් නෑ..උදේ 5.30 ඇහැරල දවස ඉවරවෙනකොට හැමදාම 11 ත් පහුවෙලා.....බඩිගිනි වෙලාවට කන්න,නිදිමත වෙලාවට නිදා ගන්න,හිතුන ගමන් ‍film බලන්න,සමාජය ගැන තර්ක කරන්න දැන් අමතක වේගෙන යනව...වේලාවට දුවන කොච්චි, බස්, lectures,tutorials,lab වල‍ට හිරවේගෙන ‍හිරවේගෙන යනව...නමුත් කරපු තර්ක ඔස්සෙම ඕනම තත්වෙක ඉදන් මිනිස්සුන්ට ජීවිතය රසවිදින්න පුළුවන් කියන පදනමේ ‍ඉදන් දුවනව......උඹල ඔක්කොටම ජය වේවා...!

සමාජෙ එකට හදුන වැඩුන මිතුරන්ටත් මේ සෙතේම තමා.....නමින්ම කිව්වොත් උදිත තරංග මහේෂ අසංක චමීර වගේ මිත්තරයොත් mr.කරුණාවර්ධන mr.කරු mr අනුරුද්ධ,පොඩි අජිත් අයිය, ලොකු අජිත් අයිය, ගනේෂ ,දුනෂ්ක වගේ අපේ ආයතනයේ මගේ ගුරුවරු වගේ තාක්ෂණික ශිල්පියොත් එමට මතක් වෙනව....

ඒ අතරෙ නිවාඩුවක් ලැබුන ගමන් අහන එකම සිංදුව...



කා ගාව හරි තියේනම් මේ සිංදුවෙ mp3 එක ලබාදෙන්න...

6 comments:

malee_msg said...

හරි හරී අපි දැනට මෙහේ හොදින් ඉන්වෝ...!!!!ඔයත් හොදින් ඉන්න...වැඩ ටික හරියට කරගන්න කොච්චර කාර්යබහුල උනත් කෑම කන්න වේලාවට අසනීප හදාගන්න එපා...හැදුනොත් ටක් ගාලා බෙහෙත් ගන්න...හික් හික්

නලින් (Boman) said...

හප්පා..උඹවත් අපිට නිතර මතක් වෙනවා. මමත් මේ දවස් ටිකේ මේ අවකාශෙ වැඩ වලට හිරවෙලා. චිත්තරපටයක් පොතක් බලන්නවත් වෙලාවක් නැහැ මචෝ. නිවාඩුපාඩුවෙ ඉන්න වෙලාවක MSN බෝක්කුවෙදිවත් හම්බුවෙමු. පරිස්සමින් සතුටින් ඉදපන් මචන්.

Life said...

කාර්යබහුලත්වය වැඩි වුණාම ජී‍විතේ හරිම ඒකාකරි විදියටයි දැනෙන්නෙ. ආදරය නිසා බොහෝ විට ඒ ඒකාකාරිත්වය දුරස් වෙනවා. කාර්යබහුල දිනයක් මැ‍ද්දේ ලැබෙන සුළු ඇසිල්ලකදී ඒ ආදරය ගැන සිහි කරීමෙන් යම් කිසි හෝ අස්වැසිල්ලක් ලැබෙනවා නේද? මවගේ ආදරය ඉන් විශේෂයි. මොන තරම් වෙහෙස වුණත් රෑට ගෙදර එන‍කල් මග බලන් නොඉවසිල්ලෙන් ඉන්න අම්ම මතක් වෙද්දි මටත් මේ සිංදුව මතක් වෙනවා.

මෙන්න mp3 එක
http://www.mediafire.com/?dymnjqtn0nm

Priyankara Perera said...

මෙ වෙබ් අඩවියෙ අනිවර්යෙන්ම තියෙන්න ඔනා . . .

හ්ට්ට්ප්://ව්ව්ව්.සින්හලජුකෙබොx.ඔර්ග්/
http://www.sinhalajukebox.org/

හදුනා ගෑනිම සතුටක් . . .

සම්පත් බංඩාර said...

මලී-එහෙනම් එච්චරයි...උඹල හොදින් ඉන්නවනම් එච්චරයි..සෙට් වෙලා කථා කරන්න මනෝ කදු අදින්නනම් ආසයි මාලියො ඒත් වෙලාවක් නෑනේ..මතකද ඉස්සර මහගෙදරදි නලී හරේ මම උඹ ඔක්කොම එ‍කට සෙටි වෙලා මොකක් හරි බයිලාවක් ඇදගෙන මනෝ කදු තරනය කරන හැටි..එදා නිකමටවත් හිතුවෙ නෑනෙ බං මෙහෙම මේව ලස්සන මතක වෙයි කියල...ලංකාවෙ වගේ තුං වේල නම් කන්න වෙන්නෙ නෑ මාලියෝ...හික් හික් ..

නලී-නැතුව නැතුව බං මං මේ නිවාඩුවක් එනකං ඉන්නෙ බං පිංතූර ටිකක් එක්කම උඹලට snail mail එකක් දාන්න...කෝ තාම හම්බුනේ නෑ බං වෙලාවක්...බලමුකො බලමුකො...අම්මව මතක් කරපන් කොල්ලෙ හරි...

ජීවිතය-නැතුව නැතුව...මම සමහර වෙලාවට tube එකේ lewisham ඉදල pettswood එනකම් ඕක මුමනනව...මටනම් ඕක නැලවිලි ගීයක් තරම්ම හෘර්ධයාංගයි මචෝ...සිංදුවට බොහොම ස්තූතියි

mr.perera-බොහොමත් ස්තූතියි මචෝ...නැතුව නැතුව ලංකා පුත්තරයෙක් හදූනා ගැනීම සතුටක්...මමත් එන්නං කො පුළු පුළුවන් වෙලාවක් ඔබ තුමන්ලගෙ online ගෙවල් පැත්තෙ...

පමා වීම ගැන සියළුදෙනාට මාගේ කන ගාටුව

BADTNC said...

machan....
ubawa dakka kal...
meka liyanne machan as deke kadulu purawagena machan..
ado machan mage nama ube blog eke thiyanawa dakkama as(eye) dekata kadulu awa machan.
Uba hodin kiyala hithanwa machan. Uba nathi paluwa puduma widiyata danenawa machan.
Mata hama deama kiyanna hitye ubane.... Mona magulatath uba...
kohe giyath uba ekkane... pansal giyath uba ekka...

issara mathakada sellam karana welawata mama ubata call karanwa.. anty dannawa ea welawe mama call karanne kiyala.. 4n eka answeer karapu gaman onna dan awa puthe kiyanwa... hehe

ado ea mathake marai ban..
Ground ekata wela raa wenakam katha kara kara hitapuwa.. drawing class eka natapu pissu....
okkotama wada iscole natapu pissu... 11 wasare ehema karapuwa mathak weddi ea kaleta yanna hithai ban...

ubai, mamai, thenukai, urai, akilai... hoda fun ekak gaththa...

ado uba dan lankawe na kiyala hithaddi hithata maha amuthu bayak danenawa machan...

yaluwo laksha ganak mea loke hitiyath machan uba wage yaluwek mata kawadawath hambela na...

machan mama mewa ubata kawadawath kiyala na... uba mage hodama yaluwa kiyanna tharam haiyak mata thibbe na ban....

mama meaka nawathwannam.... nathnam mata hodatama adenawa.....
machan mama dawas 2k ubalage gedara giya ammwa balanna.. eath ban gate eka lock kcarala....
mama mea sathiyeth yannamko....


machan ara rukanthage song eke thiyanwa mama laga.. uabta uplode karala link eka dennam...

mcahan ammage watinakama danenne ammagen ath unamai ban.. innakota watinne na... nathi unama hithata danene duka, paluwa.... eka kiyanna ba... eka matath hodatama daneneawa ban.....

eath ban ape ammalage balaporoththu itu karanna eyalagen tikak ath wenna wenawa.. eath kawadawath godak ath wenna hoda na...

uba oka iwara karala lankawata weren....
habai ea weddi mama UK eida danen na...
balamu
kale hama deayakma wisadai machan......

ubata budu saranai machan...
chameera aiyawa mathak kala kiyapan....