Saturday, September 27, 2008

26.මලීගේ අම්මා‍


...මම නිකමට වගේ google වල අම්මා කියල search කරල බැළුව...මෙන්න බොලේ මම දන්න කියන අම්ම කෙනෙක් ගැන කථා වක් උඩටම එනව....ඔයාලත් කරලම බලන්න...සමහර විට මට මැජික් උනාට අනිත් අයට නම් නැතුව ඇති...hikz hikz

7 comments:

Angela Guichardo said...

Interesting!

නලින් (Boman) said...

නියමයි නේන්නම්. මමත් මේ කියුවම ගහල බැලුව.

Anonymous said...

aaayeth ahala!
eda bmich ekedi maleegen dakapu nathi niwichcha gathiyak eyage ammage thibba. ee wage aya itin prasidda nowii kohomada :D

(malee tharaha naa neda aa oya niwila naa kiwwata? :P)

malee_msg said...

ෂිට් මට මාර දුකයි මේක අපේ අම්මට පෙන්නන්න බැරි එක ගැන...ලිව්ව මට නම් උපරිම සතුටුයි...ස්තූතියි සම්පත් අයියේ පෙන්නුවට හැ‍බැයි මේකෙන් මට එක දෙයක් පැහැදිලියි සම්පත් අයියට අම්මා ලග නැති අඩුව ගොඩක් දැනෙනවා නේද?

@පාකර් - තැන්ක්යු- මගේ අම්මානේ ඉතිං...

@ඔකේශ් - ‍අනේ මේ.....!!!!

Bo said...

නියමයිනේ, දැන් සිංහලෙන් සෙවීම කලහම එනවා ලිපි එහෙම හොයාගන්න ලේසියි යුනිකෝඩ් නිසා.

AJ said...

ඔව්.............

said...

මාත් නිතරම හොයල බලනවා. "අරක්කු" කියන වචනෙන් මගේ බ්ලොග් එකට කලින් කවුරු හරි ඉන්නවද කියල