Tuesday, March 17, 2009

Asylum


this article was on "The Guardian" Newspaper 16th of march 2009...sooner we will able to hear about same scenarios related to sri lankans....

2 comments:

malee_msg said...

මෙහේ අය නම් හිතන් ඉන්නේ ඔහෙට පැනලා යන අය සුර සැප ගන්නවා කියලයි..

සම්පත් බංඩාර said...

නැහැ ඉතින් මේකයි ගැටළුව වැඩ කරන්න අවසර තිබ්බනම් මෙහෙ සුර සැප විදිනව කියන එක කජ්ජක් නෙමෙයි..නමුත් මෙයාලට රුකියවක නිරත වීමේ අයිතිය වීසාව අවසන් වීමත් සමගම අවලංගු වෙනව..එතකොට තත්වෙ ඕක තමා...මෙහෙ එහෙම ඕනෙ කෙනෙක්ට රැකියාවක් කරන්න බෑ..එකට තමා ලබාගන්නා වීසා පදනම මත රජය විසින් නියම කරපු වැඩ කළ හැකි පැය ගානක් තියෙනව...මෙයාට එහෙම නීතිමය අවසරයක් නැතිව යනව වැඩ කරන්න..එත කොට බෙහෝ දුරට ආයතන වලින් JOB දෙන්නෙ නෑ...නැතත් මෙතන දෙපැත්තක් තියෙනව.ඒක මම නොකියා කිව්වොත් අර හිගන්නට තුවාලෙ වැදගත් වගේ කථාවකුත් තියෙනව..ඒක ඉතින් ඇත්තටම අසරණ මිනිස්සුත් ඉන්නව..නමුත් ඒ හරහා වාසි ලබාගන්න අනික් පිරිස වැඩිය...උදා හරණයක් කීවොත් ලංකාවෙ සාමන්‍ය දමිල ජනයාට පාරෙ බැහැල යන්න බැරි තත්වයක් තියෙනවද..නමුත් එයාල වෙන රටවල කියන්නෙ එහෙමයි....ඇත්තටම ඔය ව‍‍ගේ ගැටළු වලට මූන පාන මිනිස්සු ඉන්නව නමුත් වෙන අය ඕවයින් වාසි ගන්න නිසා ඇත්ත අයට මූන පාන්න වෙන්නෙ මේ වගේ තත්වයක්...