Sunday, March 8, 2009

අපේගී ඇසුනේ අපට පමණි



අපි ගොඩක් අය කියන දේ‍වල් මේකෙ තියෙනව නේද කියල හිතුන...මම හරිම ආස තවත් සිංදුවක් ක‍ලෙකට පස්සෙ අහන්න ලැබුන...

දෑස පියාගත් කල...



ටිකක් විතර කාර්්‍යය බහුලයි....සමාවන්න

3 comments:

malee_msg said...

ෂා... උදේ පාන්දර මම ආසම ආස සිංදුවක්. තෑන්ක්ස් සැමී...!

සම්පත් බංඩාර said...

ඒකනෙ මාලියො...මේ තමා නියම සිංදු නේද??? කොච්චර කල් ගියත් මාරම වින්දනයක් දෙනව...මාත් අද දෑස ඇරුච්ච ගමන් ඇහුවෙ (ඇහැරුනු ගමන්) දෑස පියගත් කළ හික් හික්

නලින් (Boman) said...

සුසීමා. ෂහ්. ඔය ටෙලි නාට්‍යය විකාශය වෙද්දි මම ‍පොඩියි. ඒත් ඒකෙ ගීත කිහිපය ඒ කාලෙත් අපි අහන්න සහ මුමුණන්න ආසා කලා කියල මතකයි. තෑන්ක්ස් මචෝ.ජොලියෙන් ඉදපන්.