.... මුනුත් එකම තමා..
කියවන්න පිංතූර උඩ කොටන්න....

2.ඒ වගේම සිංහල කොල්ලන්ට එංගලන්තෙට අපුවාම තමන්ගෙ රට ජාතිය අමතක වෙලා British ගතිය ඔළුවට ගහන හැටි බල්න්න මේක කියවන්න.....පිංතූරය කොටන්න

3.මෙන්න තවත් නියම වැඩක් කරල google...මේක තමා google map වලට අළුතෙන්ම ආපු අංගය..නමින් street view..මුලු ලන්ඩනයෙම බහුතරයක් පාරවල් අපි පාර හිටගෙන බලනකොට පේන ඇත්ත විදියටම බලන්න පුළුවන්...(or 360 degree view)
ඔන්න try කරන්න..
go to - http://maps.google.co.uk/
type postcode - SE1 7PB

දැන ඔය කහ පාට මිනිහ drag කරල ගිහන් westminister bridge එකට දාන්න...වටේ කැරකිල බලන්න..කොම්පියුටරෙන්ම london යන්න...
ඔය post code එකෙන් london eye බලතහැකි....
මම ඉන්න පැත්තෙ කරක් ගහන්න මේ post code එක යොමු කරන්න(BR5 1LZ) ඊට පස්සෙ tag කරල පෙන්නන තැන පාරකට මසුස්සය ඇදල ගිහින් දාල හති වැටෙන කන් ඇවිදින්න...මරු නේ...මෙන්න මට පෙනුන විදිය...

ඒ ඔස්සේ අපේ flat එකේ පිංතූරයක් තමා යටම තියෙන්නෙ...ඉදල හිටල මාව බලන්නත් එන්න...
වැඩි විස්තර-
3 සටහන්:
ඔය දෙවෙනි සටහන ගැන නම් මම මොකුත් කියන්නේ නැහැ. ඌ ඉතිං කළු සුද්දෙක් වෙලාම හිටපුදෙන්.. ආයේ ලංකාවට පය තියන එකක් නැහැනේ.
මැප් එක මං තාම බැලුවේ නැ.. හැබැයි දැන් අපිට වීසා නැතුවම සම්පත් අයියලව විසිට් කරන්න එන්න පුලුවන් වෙයි වගේ නේ..? හොද ඩිනර් එකක් එහෙම හදා තියන්න හොදේ..!
පොලිසි නම් කොහෙත් එක වගේ ඇති. ගරන්න පුළුවන්නෙ හොඳට අනික පොලිසියෙ ඉන්නෙත් මිනිස්සුමනේ.
අර සුද්ද ගැන නම් දුකයි. එයාට මාර අධිමානයක් තියෙන්නෙ නේද? චීනෙ වගේ රටකට ගිහින් දැම්මනම් හරි.
මේ සවාරි වැඩේ ලේසි නෑ නේද? හැම තැනත්ම 3d map කරන්න එපැයි. තාක්ෂණිකව ගොඩක් දියුණු වැඩක්.
මලී-ඒකනම් ඇත්ත තමා මිනිහ ගැන කථා කරල වැඩක් නෑ...මුල අමතක වීමද එහෙම නැත්තම් අග ඔළුවට ගැසීමද දන්නෙ නම් නෑ..map එක බලන්න මලී ඒක ඇත්තටම වටිනව..ප්‍රංශය පවා ඇතුලත්..අයිෆල් කුළුන පාවා බලා ගන්න පුළුවන්..තව ගොඩක් කල් ඉදල ඕස්ට්‍රේලියාවත් ඇතුළත්..
හරේ-හරේ ඕක photoshop වලින් අපිට උනත් පහසුසෙන් කරන්න පුළුවන්ළු නේද..පිංතූර 6ක් පැති 6කින් අරගෙන..සමහර විට මේක කරන්න එයාල software එකක් වෙනම හදන්න ඇති..හැබයි නියම වැඩේ කියන්නෙ මෙකෙ සියළු වාහන වල අංක තහඩු සහ මිනිස් මුහුණු බොද කරල තියෙන්නෙ..ඒකත් මාර ගේමක් තමා ඉතින්...
Post a Comment