Thursday, September 18, 2008

22.මම එංගලන්තයට ආමි

පොඩි සවාරි පාරක් දාල එන්නම්...සීතලයිත් වගේ ටිකක් විතර...17සෙල්සියස්
එංගලන්තයේ Orprington ,kent හි සිට සම්පත් ලියයි.... මම ඉන්න තැන හරියටම බලන්න
මෙතන කොටන්න
9.14am


Heathrough-->Orprington

4 comments:

නලින් (Boman) said...

හප්පා..බොල ආවද? :D
පොඩ්ඩක් ඇවිදල සීතල යන්න හීන් අඩියක් හෙම ගහපන්..

Anonymous said...

ආව් අප්පා මෙයා දැන් එංගලන්තේ කළු සුද්දෙක් ආ... හික් හික්....හොදයි හොදයි වටේ පිටේ ගිහින් බලලා ඇවිත් අපිට වාර්ථාව දෙන්නකෝ අපි බලන් ඉන්නම්

Anonymous said...

එහෙනම් අපේ මොඩ් ගොවියත් එංගලන්තෙට ගොඩ බැස්සා ආහ් :D

පරිස්සමින් ඉන්න මචං. හෙහෙ සීතල නම් ටික දවසකින් හරි යයිනෙ ඉතින්

සම්පත් බංඩාර said...

නලින්-ආයෙ මොනාද ආපු දවසෙ රෑම මෙහෙ මගේ සහොදරයො තුන්දෙනා JD පාර්ටියක්...මරුනෙ JD...

http://lh4.ggpht.com/_iTdAlmFYtlo/Rva-24SqrvI/AAAAAAAABuA/DWBOG0G204Q/threebottles.jpg

මලී-හරි හරි ඒව ඔක්කොම හරි

හරේ-ඔව් ඔව් මෙහෙ ටිකක් වෙනස් නෙම පොරක් වෙන්න වෙනව මෙහෙ ජීවත් වෙන්න...

XP-හහ උදැල්ල අමතක වෙලා ඇවිල්ල අප්පා..එපා වෙනව...මඩ‍ට බහින්න බෑ හීතලයි...මම මේ ONLINE වගාවක් තියේද කියල බලනව...