.... මුනුත් එකම තමා..
කියවන්න පිංතූර උඩ කොටන්න....

2.ඒ වගේම සිංහල කොල්ලන්ට එංගලන්තෙට අපුවාම තමන්ගෙ රට ජාතිය අමතක වෙලා British ගතිය ඔළුවට ගහන හැටි බල්න්න මේක කියවන්න.....පිංතූරය කොටන්න

3.මෙන්න තවත් නියම වැඩක් කරල google...මේක තමා google map වලට අළුතෙන්ම ආපු අංගය..නමින් street view..මුලු ලන්ඩනයෙම බහුතරයක් පාරවල් අපි පාර හිටගෙන බලනකොට පේන ඇත්ත විදියටම බලන්න පුළුවන්...(or 360 degree view)
ඔන්න try කරන්න..
go to - http://maps.google.co.uk/
type postcode - SE1 7PB

දැන ඔය කහ පාට මිනිහ drag කරල ගිහන් westminister bridge එකට දාන්න...වටේ කැරකිල බලන්න..කොම්පියුටරෙන්ම london යන්න...
ඔය post code එකෙන් london eye බලතහැකි....
මම ඉන්න පැත්තෙ කරක් ගහන්න මේ post code එක යොමු කරන්න(BR5 1LZ) ඊට පස්සෙ tag කරල පෙන්නන තැන පාරකට මසුස්සය ඇදල ගිහින් දාල හති වැටෙන කන් ඇවිදින්න...මරු නේ...මෙන්න මට පෙනුන විදිය...

ඒ ඔස්සේ අපේ flat එකේ පිංතූරයක් තමා යටම තියෙන්නෙ...ඉදල හිටල මාව බලන්නත් එන්න...
වැඩි විස්තර-
