skip to main |
skip to sidebar
4.අද
මේක ලිව්වෙ ගිය සදුද (18). අපේ හොද online මිතරයෙක් වෙන රවීගෙ කවියක් කියවද්දි ආපු සිතිවිල්ලක් .
-ජාලය-
ගෙන්දගම් පොළවට උඩින්
තරු වියනට යටින්
සංඛයාත පරාස මැදින්
හුමුවුනු online පෙම්වතියට
කවදා දෙන්නද හාද්දක්
පොළවේ පය ගසා සිව්පා
සම්පත් ලියයි
4 comments:
hmm...mata kiyanna loku deyak na..
hithata sanweda janaka hageemak athi kala mee kaviya..echcharai..
ගෙන්දගම් පොළවට
අනන්ත තරු වියනට
ඉහලින්
ඉන්ද්රජාලික පොලෝ තලයේ
පය තබාගෙන
සිපගනිමු
නුඹද මම...
හම්මෝ....!
@ ravi
වැඩිය නොකීවට වැඩිය හිතන එක ඇගට ගුණයිද මනද...hikz hikz
@boman
එමෙම කිසිම ආතල් එකක් නෑළු බන්...touch feeling කැමරාවක් නිපදවුනු දවසට නමු ඔන්න මොනා හරි කරගන්න පුළුවන්
@freed
දෙන්නැතුව බෑ ඕයි...එන්න රා වගේ සැර වැඩි වෙන්න පුළුවන්...විනාකිරි වෙන්න කලින් දෙන්න ඕනෙ...hikz hikz
@malee
ඇයි නිකන් බය වෙලා..බය වෙන්න එපා බන් පොළවෙ පය ගහල ඉන්නකොට වැටෙන්නෙ නෑ..(බහු අදහස් විය හැක)
Post a Comment