Sunday, August 24, 2008

12.අනියම් බිරිඳ

-අනියම් බිරිඳ-

ඈ විවාහකයි
පිරිමි රැලක්
ගැහැනු රැලක්
සමගම
heterosexual & homosexual
....Both?? (00ps!)....
බිරිඳක් නැතත්
ඇත අනියම් බිරිඳක්
විදින්නට ජීවිතය

කවිය
නමින්

please note you got to add "ඔහු " instead of "ඈ" and "සැමියෙක් " instead of "බිරිඳක්" ‍for female version of this poem then the topic naturally got to be changed as "අනියම් සැමිය" lol

who said poems haven't got gender...lol

සම්පත් ලියයි

4 comments:

ravi said...

hmmm...habai niyama biridata wada aniyam biridata adaraya karanna giyoth poddak case nee..hikz hikz..

ps-dan online innawanam skype ennaz

malee_msg said...

කියන්න නිකම් මොකක්ද මොකක්ද වගේ...මටත් ඉන්නවා නොයින්නවා ගානට එහෙම එක්කෙනෙක් ඉන්නවා...මං කිව්වේ මේ කියනවා වගේ අනියම් සැමියෙක් හික් හික්

සම්පත් බංඩාර said...

පසුව REPLY කරන්නට ‍පොරොන්දු වෙමි LOL

සම්පත් බංඩාර said...

@ ravi හි හි...ඒක ඉතින් වෙලාවට කළාවට කරගන්න ඕනෙ..හොරෙන්නම් මාරම ගති..hikz hikz

@freed අනිව freed ඒක ඇත්ත අපි ඒක මගිනුත් මාරම ආතල් එකක් නෙ රසවිදින්නෙ..අපි සමහර ජීවිත අත්දැකීම කවි ඇතුලෙ හංගලත් මාරම kick එකක් ගන්නව නේ...ඒ නිදහස් බව ඇතුලෙ අපි ජීවිතය රස විදිනව ජීවිතේ දිහා විවිධ කොණ වලින් බලන්න try කරනව නේ...බිරිඳක් එක්කකත් අපි අපේ අතිෂය පුද්ගලික දේවල් උනත් බොහොම නිදහසේ හුවමාරු කරගෙන ජීවිත අත්දැකීම් share කරගන්නව.ඒ තුලින් රසවින්දනයක් සැහැල්ලවක් ලබනව

@malee
හම් හම් මටත් හොරේ අහවුනා...නමුත් ඉතින් ඔය හොරේ නිසාම තමා නේද අපි මහගෙද‍ර ඔස්සෙ ඇති කරගත්ත සම්බන්ඳතාවය මෙච්චර දුරක් ගෙනාවෙ...මම නම් ඒ අතින් මගේ හොර ගෑනිට ණයයි