Friday, August 22, 2008

9.Deepest Fear

මේක මම දැනට ටික කාලෙකට කලින් ඉදල ‍අපේ freed කියන විදියට "ජීවිතය" කියන complex Simplicity කියන කෙහෙල්මල(දැන් නම් නෙළුම් මල) තේරුම් ගන්න යොදා ගත්ත ,මුහුණ දෙන්න,ජය ගන්න යොදාගත්ත අපූරු Quote එකක්..මේක මට අයෙ කවද හරි අමතක වෙලා ගිය දවසක නැවත ඇදල ගන්න උදව් වෙයි කියල හිතල ලියල තියන්න හිතුව

Our deepest fear is not that we are inadequate. Our deepest fear is that we are powerful beyond measure. It is our light, not our darkness that most frightens us. We ask ourselves, Who am I to be brilliant, gorgeous, talented, fabulous? Actually, who are you not to be? You are a child of God. Your playing small does not serve the world. There is nothing enlightened about shrinking so that other people won't feel insecure around you. We are all meant to shine, as children do. We were born to make manifest the glory of God that is within us. It's not just in some of us; it's in everyone. And as we let our own light shine, we unconsciously give other people permission to do the same. As we are liberated from our own fear, our presence automatically liberates others.

This inspiring quote by Marianne Williamson is from her book, A Return To Love: Reflections on the Principles of A Course in Miracles,


හැකි නම් Coach Carter movie එක හොයාගෙන බලන්න...ජීවිතයට ලොකු ඉන්දනයක් වේවි සමහර විට...

මේ සිංදුව(lyrics) හොයාගෙන තමා මම මුලින්ම අපේ මහගෙදරට ආවෙ..ඒකෙ ප්රතිපලයක් විදියට තමා miky,xp ,bo,malee,ravi,freed,pubudu,sameeran වගේ මිත්තරයෙ හම්බුනේ...මේ ලිපිය ඔව්න් සියල්ලටම





සම්පත් ලියයි...

5 comments:

malee_msg said...

thax for sharing such a wonderful quote with us Bro!

සම්පත් බංඩාර said...

@freed
මේකටම මම පොඩි video එකක් තව ටිකකින් දානව එකත් අහන්න පුළුවන්නම්..ඒක මේ movie එකේ එන්නෙ...


@ malee
එක වැදෑ මහ කඩාගෙන එළියට නාවට උඹල මගේ නංගිල අක්කල අයියල මල්ලිලම තමා මාලියො :) so I'll say just "always..."
as a reply to you

malee_msg said...

@ සම් , අම්මෝ වචන ටික ගිහින් නතර උනේ කොහෙද මන්දා ඒ තරමටම වැදුනා..
අනේ මේ චරබර ගාන ඒවා අහන්න බෑ අප්පා...වචන ටික දෙන්නකෝ මේ අසරණ දරුවා ගැන සලකා බලා...!

සම්පත් බංඩාර said...

ඇයි දරුවෝ ඔය (සිංදුව lyrics)කියන එක ඔබල බලන්න...තියෙන ඔක්කොම කෙළවෙන්න හරි ඔබල බලපන් මාලියෝ...මේවයෙ(blog) දාල තියෙන්නෙ 10% ඉතිරි ඔක්කොම හැංගිල තියෙන්නෙ..පතල් කනිනව වගේ හාරල ගන්න ඕනෙ

malee_msg said...

හොදමයි තාත්තේ...එහෙනම් ගන්නම් තැන්ක් යූ කිව්වා හොදේ..මම ඉතිං කියවන ගමන් හිතන එකා මිසක් ඔබ ඔබ බලන ඡාතියේ එකෙක් නෙවෙයි නෙ...