Friday, August 29, 2008
16.අතීතය මා හා මතකය
අතීතය කොතරම් අපූරුද...මට නැවතත් කාලය තරණය කල හැකිනම් නැවතත් සෙල්ලම් කරමි මාගේ හා පැටවුන් සමඟ...මායා බොංචි වැලේ කොළුවා සේ අහස් මාළිගයට යන සැටි සිතමි..ඔංචිල්ලාවේ සිට ඒ මේ අත පැද්දෙමි....සර්ප විලස මුල් ඇදුනු නුඟ ගස එහි නොමැත...බස්සෙකුට ලැගිය නොහැක...කාලය මැවු වෙනසක අරුමය කෙතරම් ද යැයි තේරුම් ගත නොහී මම නිහඩව ඒ දෙස බලා සිටිමි...සම්පත් ලියයි
Subscribe to:
Post Comments (Atom)
6 comments:
සම්පත්ගෙ ගෙවත්ත දැක්කම මට මතක් උනේ අපේ අනුරාධපුරේ ලොකු අම්මලගෙ දිහා. ගේ විතරයි වෙනස් නැත්නම් මේ විදිහටම මල් වවලා ඔංචිල්ලාවක් එක්ක තමයි ඒ ගෙවත්තත් තියෙන්නෙ (අවුරුදු 4කින් විතර ගියේ නැහැ. දැන් වෙනස්වෙලත් ඇති සමහරවිට)
@freed
අහා දැන් ඔක්කොම දැක්කනෙ නේ..ඔය කවිය ඇතුලෙ තියෙන දෙය ගැන සැක සහිතයි කියලනෙ කිව්වෙ...දැන් හරිනෙ...ඔව් ඔව් ඔබනලයේ edit වලට ගියාම ඇති captions and subtitle කියල option එකක්..පාවිච්චි කරල බලන්න....
@bo
හි හි අනුරාධපුරේ ඔක්කොටම එහෙම වෙන්න ඇති හිතෙන්නෙ....නමුත් මම හිතන්නෙ මේ පැත්තටම තියෙන එකම ඔය වර්ගයේ ගහ...ඒකනෙ එන්න වටින පැත්තනෙ ...වරෙන්කො වරෙන්කො අපි යමු ඇවිදින්න...
@freed that is edit video>annotation
All credits must go to Samapth aiyas amma I guess!!!
lassana gedarak sahoo!
පිස්සු කොර...
බෝමා ලින්ක් එක දාලා තිබ්බා blog එක....
නියමයි......
adooo...
meka dakkama apitath eka eka ewa mathak wenawa... hehe.. api ubalage gedara hitapu hati...
ea kale kochchara sundarada ban.......
Post a Comment