Wednesday, August 20, 2008

6.Dialog SatNav හා අනාගතය

මේක මම ගිය ඉරිද පැවැත්වුනු motor show 2008 එකෙන් එකතු කර ගත්ත කොළයක්...මේක නැතුව මගෙ පසුගිය ලිපි පෙළ අසම්පූර්ණයි කියල හිතුන...මේක අද මට magic උනාට තව සෑහෙන කාලෙකින් Mobile Phone ගානට වැටෙයි අපේ වහන වල...මම තවමත් මගේ පියාගෙ පළමු ජංගම දුරකථනයේ බැටරියේ බර බලල මාර ආතල් එකක් ගන්නෙ ..ඒ වගේ මේක දැක්කාමත්, මට magic වෙලා තිබ්බ කියල මට තව අවුරුදු ගානක් ගියාම අමුතු kick එකක් එයි ..එදාට මම මෙම සැකැස්මෙහි ශුද්ර ප්රමානයේ එකක් මොලයටම බද්ද කරගෙන ඉන්නව වෙන්න පුළුවන්....සමහර වි‍ට එදාට මෙහෙම blog බලන් නැති වෙයි තව ටික කළකින් මොලේට external HD එකක් plug කරල මේ දත්ත ඔක්කොම ඒකට upload කරගෙන ඕනෙ වෙලාවට බලයි..මොකද ස්වාභාවික මතකයට දැන දැන අපි අභියොග පමුණුවන් පටන් අරගෙන මේ reminder වගේ දේවල් වලින...ඒ නිසා අපේ මතකය ටික ටික මොට වෙයි..එදාට brain Plugged external HD එකක ඔක්කොම ලස්සනට save වෙලා වමාරල බලන්න පුළුවන් වෙයි
http://i510.photobucket.com/albums/s344/sampath312/dialogsatnav1.jpg
http://i510.photobucket.com/albums/s344/sampath312/Scannedat8-21-20080-34AM2.jpg

Direct link to see large and zoom in

සම්පත් ලියයි.

2 comments:

malee_msg said...

මම නොදියුණු උනාට ලොකේ දියුණුයි...සතුන්ගෙන් මනසින් උසස් මිනිස්සු ලෙන පරිනාමනය වුනු අපි..යන්ත්‍ර බවට පරිනාමනය වීම ඇරඹිලා නේද?

සම්පත් බංඩාර said...

@freed
වැඩිවන ත්වරණයෙන් දියුණු වෙන්නෙ...හිතා ගනනත් බෑ..ඔන්න බලන්න freed පත්තර කියන එක මුද්දර කියන එක ආපු කාලෙ හිතන්න ඇත් අම්මට සිරි මාර Quality මාර advance නෙ කියල..නමුත් අද ඒවට ම කියනව පරණ විදියට පත්තරයක් බලන තරම් internet එකේ online newspapers කියවන එක ගතියක් නෑ කියල...නමුත් මේකටත් එහෙම කියයි කවද හරි පරණ විදියට tom tom එක බලාගෙන drive කරන තරම් මේ xtrivo (just a foolish name given freely by myselft now for a gadget or some thing which come to replace navigation technology) එක්ක බලල drive කරන එක ගතියක් නෑ කියල...අන්න ඒක නේද යථාර්ථය..බලාගෙන ගියාම ‍මේ අපි අළුත් කියන්නෙ කාලයට සාපේකෂව හෙන antique කෑල්ලකටනෙ

@malee
ඔව් ඔව් ඇරඹිලා ඇරඹිල...ඒ එක්ක ගියත් නැතත් අවුලක් නෑ මාලියෙ its just a matter of majority and minority...as long as you can enjoy in which you live in it never matters as we always discuss,just As you always refer, you enjoy being abnormal & abnormality..